මේ ගෙවී යන කාලය තුල වෙබ්සයිට් එකක් ranking වල උඩට ගෙන්න, හෝ google එකේ මුල් පිටු වල ස්ථිරව පවතින්න ඉතා වැදගත් දෙයක් තමයි Core Web Vitals කියන්නේ. මේක ටිකක් හැමෝටම තේරෙන විදියට කිව්වොත් website එකේ page loading speed එක ගැන තමයි කියන්නේ. Core Web Vitals වල තත්වය කොහොමද කියලා ඔබේ website එක add කරලා තියෙන